හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිස විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සවිකර තිබූ විශාල දැන්විමකට ගිනි තිබූ අතර පසුව එම පිරිස ලොකුගේ මහතාගේ නිවෙස දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ අවස්ථාවේ එම පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ලොකුගේ ගේ නිවෙස ඉදිරිපිට ඇවිලෙයි
2022.04.04
05:55 p.m
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට මේ මොහොතේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව අප වාර්තාකරුවෝ පවසති.
පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා අද දින අමාත්‍යවරුන් කීපදෙනකුගේ නිවෙස් ඉදිරිපිට විශාල පිරිස් මේ ආකාරයෙන් විරෝධතාවයෙන් නිරත වූහ.
කුපිත වූ විරෝධතාකරුවන් එක්ව ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට තිවූ විශාල දැන්වීම පුවරුවකටද ගිනි තැබූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලොකුගේ ගේ නිවෙස වැටලූ පිරිසට කඳුළු ගෑස්
Jagath Monday, 04 April 2022 06:54 PM
මේ අයගේ කල් ඉකුත් වී ඇත.