(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳාම සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන තීරණ වල අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇත.
පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමඟ සම්බන්ධ වීමට රජය අපේක්ෂා කරයි. අවසානයේදී ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන "කලාපීය "විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Comprehensive Economic Partnership - RCEP) සමග සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණයි.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෝක වෙළෙඳාම අල්ලන්න වෙනම කාර්යාලයක්
Sunil Thursday, 22 December 2022 12:11 PM
මෙවන් පුවත් ලියන එකත්, කියවන එකත් කලය කා දැමීමක්. කර්යාල හදයි, සාකච්චා සහ සම්මන්ත්‍රන තියයි කමිටු පත් කරයි. සමහර එවට විශය භාර ඇමතිවරුනුත් අද පැයක් ප්‍රමාද වී පැමිනෙයි. මෙ පින් ජනදිපතිට කල හැකි අන් කිසිවක් නැත.
ABThursday, 22 December 2022 05:34 PM
ශ්‍රී ලංකාවේ විදෙස් තානාපති අංශ මගින් සිදුවන මන්දගාමී තත්වයෙන් ඉවත්ව ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳාම සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ඉතාම වැදගත් වේ. දේශීය මෙන්ම විදේශීය කණඩායම් සඳහාද මෙහි අවස්ථාවන් ලබාදිය යුතුවේ. විදෙස් සම්බන්ධතා සහ දිනපතා සිදුවන අපේක්ෂිත සහ අනපේක්ෂිත ගෝලීය වෙනස්වීම සහ ඩේටා මත පදනම්ව දේශීය ආර්ථිකය සහ වෙළෙඳාම පිළිබඳ ඍජුවම විශ්ලේෂණය කිරීමට සහ තීන්දු ගැනීමට මෙමගින් හැකියාව තිබේ. ලෝකයේ රටවල් ඇතිකරගෙන තිබෙන්නා වූ කලාපිය ගිවිසුම් (CPTPP) සමග ඍජු හෝ වක්‍ර සම්බන්ධ තත්වයන් ගොඩනගා ගැනීමට මෙමගින් (ITO) හැකියාව පවතියි.
"අයිස්" Thursday, 22 December 2022 12:35 PM
"අයිස්" වලින් මුළු ලෝක වෙළෙඳාමම අල්ලගත්ත රටක්නෙ...!
Hafeel Thursday, 22 December 2022 12:46 PM
එච්චර දුර යන්න ඕන නැහැ, ඔයාට යන්නත් බැරි බව දන්නවා. පුළුවන් නම්, විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස්, බෙහේත් හිඟය නැති කරන්න කෝ. මෙයාට තාම නැගිටින්නවත් බැහැ, පනින්න හදනවා.
pakeer Thursday, 22 December 2022 02:52 PM
මෙ කාර්යාලෙ එවුන්ගෙ හොද්ද බොර වේ..ආර්තිකේ කෙසේ වෙතත්...යකො මෙ තියෙන එකෙන් ගොඩ එන්න බලපන් මුලින්ම
Bamunuarachchi Thursday, 22 December 2022 05:25 PM
ලෝක වෙළෙඳාම අල්ලන්න බාල බඩු හදලා බැහැ. මලකඩ නොබැඳෙන තීන්තවලින් මලකඩ හැදෙනවා. සෝඩා බීමවල එක වායු බුබුලක් නැහැ.
Perera Thursday, 22 December 2022 05:40 PM
ලෝක වෙළෙඳපළ අල්ලන්න ලංකාවේ මොන ඉටිගෙඩියක්ද හදන්නේ?
ranjith Thursday, 22 December 2022 06:01 PM
ලෝක බැංකුව අල්ලන්නත් බැරි වෙන එකක් නෑ...
අතුල Friday, 23 December 2022 12:15 AM
නෝ කමෙන්ට්ස්