(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
ලංකා බැංකුව හා මහජන බැංකුව කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි සභානායක, රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd