
(අංජුල මහික වීරරත්න)
ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙන අතර එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීම හෙට අඟුණකොළපෑලැස්ස පුරහලේ දී සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC – International Egg Conference හි දී තීරණය කරනු ලැබීය.
එතැන් පටන් සෑම වසරකම සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී ලෝක බිත්තර දිනය අනෙකුත් බොහෝ රටවල් සමරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ කිසිදු අවස්ථාවක මෙම දිනය සැමරීම සඳහා වැඩ සටහන් සංවිධානය කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ මිනිස්සු හිගන්නො කරලා හිගමන් දෙන්න උත්සව තියන රටක් මෙක.
සමරන්න දේවල් නැතුවටද කොහෙද? බොරැ වැඩ !
අපේ කිකිලියෝ දැන් ඉස්සර වගේ නෙමෙයි .බිත්තර ගණන් නිසා උන් දැන් හරි ආඩම්බරයි
සමරන්න බිත්තර ගත්තේ 50 ටද 100 ටද?
කෘෂි ඇමතිට වෙන වැඩ නැද්ද?