IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ලොකු පොලී සිහිනය බොඳ කළ කත රිමාන්ඩ්

(රංජිත් රාජපක්ෂ)

ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රු.ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා ලෙස ලබාගත් කියන කාන්තාවක මෙම 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි හැටන් ම ෙහසේත්‍රාත් එම්.ෆරුක්ඩීන් මහතා ඊෙය් 10 නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචිව දිලිනි ශාමේන් සොක්මන් (31) නමැති තිදරු මවකි.

සැකකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙවැනි ආකාරයකට රු.ලක්ෂ පහක මුදලක් ලබාගෙන එම මුදලට පොලිය හෝ ලබාගත් මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම කාන්තාව හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර කාන්තාව හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මීට පෙර දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවාය.

ඇප කොන්දේසියක් වූ එම සැකකාරිය සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිට අත්සන් කළ යුතු වුවත්, එසේ අත්සන් නොකර මාස පහක් තිස්සේ නඩුවාර තුනක් මගහැර සිටිම හේතුව මත වරෙන්තු ලබා සිටි අතර සැකකාරිය යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

 



අදහස් (1)

ලොකු පොලී සිහිනය බොඳ කළ කත රිමාන්ඩ්

m. saman perera Tuesday, 11 March 2025 12:19 AM

තාමත් මේවට අහුවෙන්න තරම් මෝඩයින් ඉන්න රටක් මේක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site