
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 10 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර සිටි හක්මන,හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර,දෙනගම රුවන්තිලක පේදුරුආරච්චි මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඇපමත මුදාහැර සිටින නිත්‍ය ලේකම් වන සිදුවේ පදිංචි මාර්ටින් සරච්චන්ද්‍ර වීරවර්ධන, කුත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් වන හක්මන රංගන කුමාර පියදර්ශන,ගල් නෑවේ චන්දන සුගත් නිශාන්ත, ඔහුගේ බිරිඳ ගල්නෑවේ කපුරු බණ්ඩාගේ නිල්මිණී පුෂ්ප කුමාරි,හක්මන නිලුෂි සේනානායක හා ගම්පොළ සන්ධයා කුමාරී ස්වර්ණලතා ජන සැකකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා පොදුජන පක්ෂයේ සභාපති - ලේකම් යළි රිමාන්ඩ්
Janakie Wednesday, 28 August 2024 03:36 AM
ජනතා මනාපය නැතුව මුදල් ඉපැයීමම අරමුණු කරගෙන අටවගත් දේශපාලන පක්ෂය යටතේ මැතිවරණයක් වෙනුවෙන් පමණක් අයිතිය පවරා මුදලක් ගැනීමට යාම නිසා මුදලට විකුණා මිලට කෙනාගේ නරුම ගතියෙන් කළ පැමිණිල්ලක් නිසා අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්න සිදුවීම කොතරම් අභාග්‍යක්ද?