
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකු පැටි නමැත්තා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ උන්ඩ 5 සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි
එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ වැලිපැන්න , දර්ගා නගරය මීගම කුරුන්ද පාර, ප්‍රදේශයේ ප්ලාස්ටික් බෝතලයක බහා වළදමා තිබියදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd