
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත.
නිරෝධා කල්පනී නිවුන්හැල්ල නමැති 32 හැවිරිදි තරුණියක එසේ ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
නිරෝධා දැඩිව තුවාල ලබා කාර්ඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ මාවතක වැටී සිටියදී පසුගිය 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 7.37 ට පමණ හදිසි ප්‍රථමාධාර ලබාදෙන්නන් ඇයව සොයාගෙන ඇති අතර එහිදී ප්‍රථමාධාර ලබා දෙන්නන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩිව උත්සාහ කර ඇතත් එම සියලු උත්සාහයන් අසාර්ථක වී තිබිණි.
ඇයගේ මරණයට සැකපිට කාර්ඩිෆ් නගරයේ පෙන්ට්වින් ප්‍රදේශයේ වෙසෙන 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු සවුත් වේල්ස් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
නිරෝධා දැඩිව තුවාල ලබා වැටි සිටි මාර්ගයට ආසන්න මාර්ගයක සිටියදී සැකකරුව එලෙස පොලිසිය අත් අඩංගුවට ගනු ලැබ ඇත.
නිරෝධාගේ මියයාමත් සමග ප්‍රදේශයේ නිවාස එකින් එකට ගොස් සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් විමසා ඇති අතර සිද්ධිය පිළිබඳව තොරතුරු වෙතොත් ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලක් තරුණියක් වෙල්සයේ දී ඝාතනය කරලා
Nihal Sunday, 24 August 2025 10:01 PM
පසුගිය වසරේ වර්ණ භේදය නිසා ලංඩන්වල පමනක් ලමයින් තිස් දෙකක් පිහි වලින් ඇනලා ඝාතනය කලා.
Aruna Sunday, 24 August 2025 11:33 PM
මම මේ කියන දේ මැරුණු කෙනාට අදාල නොවෙන්න ඇති. ඒත් මම රටවල් 11 අවුරුදු 19 ජීවත් වුණා... අත් දැකීමෙන් කියන්නේ. ලංකාවේ කෙල්ලෝ අනිත් රටවල් වල වුණා වගේ නෙමෙයි. කොල්ලන්ටත් වඩා කොහොම හරි හොරෙන් හොරෙන් බුදියන්න එකෙක් අලාගන්නවාමයි. ඒක තමා මේවාට හේතු වෙන්නේ අවසානේ...
C.K.Lankaputhra Monday, 25 August 2025 05:47 AM
මාලිමා රජය බලයට පත් වුණාට පස්සේ මරණ ප්රතිශතය වැඩි වෙලාද කොහේද? ආණ්ඩුවට විරුද්ධව කරුණු හොයන විපක්ෂයට මේකත් හොඳ පොයින්ට් එකක්...
පුරවැසියා Monday, 25 August 2025 08:09 AM
මුන් මරාගන්නවානම් මෙහෙට වෙලා මරාගන්නයි වෙන රටවල් වලට ගිහිල්ලා තමුන්ගෙ ජානමය ලක්ෂණ පෙන්වන්නේ නැතිව මොනජාතියේ එවුන්ද මන්දා
සරත් කුමාර Monday, 25 August 2025 11:24 AM
මූණේ ලස්සන (දෙන්නගෙම) හදවතේ තිබුණෙ නැද්ද දන්නේ නැහැනේ...
රිස්වාන් Monday, 25 August 2025 05:35 PM
මිනීමරුවා බොහෝ දුරට ජෙප්පෙක් විය හැක.
පිටරැටියා Tuesday, 26 August 2025 01:15 AM
සමහරවිට පොහොට්ටුවේ එකෙක් වෙන්ඩත් පුලුවන්.සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු අයගේ උන්ට මොනවා කරන්ඩ බැරිද?
Ahmed (Gulf) Tuesday, 26 August 2025 01:15 AM
බලු වැඩ