(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාද පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ ජීවන් තොණ්ඩමන් සහ මරදපාන්ඩි රාමේෂ්වරම්ය.
ජීවන් තොණ්ඩමන් මහතා ඔහු මෙතෙක් දරු වතුනිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd