(ටී.කේ.ජී.කපිල)

රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ( Roman Marshavin ) මහතා  තෙදින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙක් පැමිණ සිටියහ .

රුසියාවේ මොස්කව් නුවර සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .