(රංජන්ශා කස්තුරි සහ ශාන්ත රත්නායක)
ඖෂධවේදීන් හා ඖෂධ සංයෝජකයින් අද (26) පැවැත්වූ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්ට ඹෟෂධ කොළඹ නගර සභාවේ පිහිටි ප්‍රධාන ඔසු සලෙන් ලබාගැනීමට සිදු වූහ.
ජාතික රෝහලේ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දුන් තුණ්ඩුවට මෙලෙස ඔසු සලෙන් බෙහෙත් ලබා ගැනීම සිදු විය.
ඔසුසල වෙත ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාව පැමිණිම සිටිනු දැක ගත හැකි විය.
අද (26) දිනයේ පමණක් ඔසු සල මඟින් ලබාදෙන ඖෂධ නොමිලේ ලබාදීමට කටයුතු කර තිබුණී.
( ඡායාරූප ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහල් තුණ්ඩුවට ඔසු සලෙන් නොමිලේ බෙහෙත්