( රංජන් කස්තුරි )
රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය.
කොවිඩ් අසාදිත සිසුන්ට එම රෝහල් විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටිය හැකි බවද කොමසාරිස්වරයා කීවේය.
ඒ සෑම විභාග මධ්‍යස්ථානයකම උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් රාජකාරියේ තබන බවද ඔහු පැවසීය.
කොවිඩ් ආසාදිත උසස්පෙළ සිසුන්ට එම විභාග මධ්‍යස්ථානවලදී අවශ්‍ය වුවහොත් ප්‍රතිකාරද ලබා දෙන බව ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහල් 29 ක විභාග මධ්‍යස්ථාන