
( මහේෂ් කිර්තිරත්න )
සමගි වනිතා බලවේගයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පත් කර තිබේ.
අදාළ පත්වීම් ලිපිය ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ අතර මේ අවස්ථාවට එම පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක් විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd