පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
නීතීවිරෝධිව එකලස් කරන ලදැයි කියන ජීප් රියක් හොරට ලියාපදිංචිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
ජීප් රිය පසුව මුදාහැරීමට එහිදී නියම කෙරෙිණි. ඇප කරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටත් මෙහිදී අධිකරණය දන්වා තිබිණි. නඩුව යළි සැප්තැම්බර් 8 වැනිදාට කැඳවීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහිතගේ බෑණාට ඇප