(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය.
තමා ඒ ප්‍රකාශය කළේ ඇය ඉලක්කකර නොවන බවද අමාත්‍යවරයා කීවේය. ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදී අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
මම අද මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන්න හිටියා. අද ඒක අයින් කරලා. මෙතුමා ප්‍රකාශයක් කරන්න හිටපු නිසා තමයි මේක අයින් කළේ. මම දැන් අහන්නේ මෙච්චරයි. සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්‍ය සුසිල් ප්‍රේම ජයන්ත කියන මනුස්සයා කරපු කතාව කතානායකතුමා මේ සභාව
පිළිගන්නවද. ඒක හැන්සාඩ් වාර්තා ඉවත් කරනවද. එවැනි වචන පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද. මොකද හෙට කාන්තා දිනය. ඔබතුමාලා ඒ කාන්තා දින සමරන්න යනවා. කාන්තාවක් කතා කරනකොට ස්ත්‍රී නිමිත්තක් ඇදලා මලද මල්ද කියනවා. මෙතුමා ආචාර්ය උපාධිය කළේ ඒ නිමිත්ත ගැනද දන්නෙ නෑ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝහිණීගෙන් සුසිල්ට නම්බු නාමයක්
Colombo Citizen Tuesday, 07 March 2023 03:19 PM
චන්ද්‍රිකා ගෙ පිහිටෙන් උඩට ආපු මෙලෝ වැඩක් නැති තමන් ගන්න පඩියටත් ණය අපතයෙක් . අපේ රටේ කරුමෙ .
sam Tuesday, 07 March 2023 03:35 PM
කුනුහරුපාචර්ය දුසිල් වෛරී ජයන්ත කොහොමත් හැදියාවක් නැති පොරක් තමයි. මතකනේ ඇමතිකමක් ගන්න පොලවල් ගානෙ ගිය හැටි.
පිටරැටියා Tuesday, 07 March 2023 04:02 PM
කුණුහරුප ආචාර්ය තුමාගේ කතාව ගැන අපිට නම් හරිම ලැජ්ජයි .උගත් මනුස්සයෙක් වෙලත් හැසිරුණු හැටි.
Ganepola Tuesday, 07 March 2023 06:44 PM
උත්පත්තියේ වරද .ලිපිකරු ජොබ් එක මතක් වෙන්න ඇති
Sunil Tuesday, 07 March 2023 06:47 PM
පිනාධිපතිගේත් අසූචි ලෙවකන මේ කාලකන්නියට ගැලපෙන නම්බු නාමයක්
Bandara Tuesday, 07 March 2023 09:17 PM
කුනුහරුපාචර්ය තෙල්බාලා මුදියන්සිසේලාගේ සුසිල් වෛරී ජයන්ත
ජයකොඩි Wednesday, 08 March 2023 08:55 PM
ලංකා පාර්ලිමේන්තු ඔක්කොම උන් තමයි එම නිසානේ උන් නිතිය ගණිකාවුර්ථියේ යොදවන්නේ