
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට වාදනය කිරීමෙන් මැතිසබය අද පෙරවරුවේ සිනා සාගරයක් බවට පෙරළිණ.
ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ජාවාරම්කාර කල්ලියක් සීනි සුදුළූණු පොල් තෙල් වලින් මහා පරිමාණ ලෙස හොරකම් කර නැතිකළ මුදල් අද ජනතාවගෙන් අයකර ගැනීමට යන බවද ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් බීපු මිනිස්සු වගේ කළහකාරී නැහැ... ගංජා ගහන උදවිය. තැන නොතැන බලන්නේ නැතුව පාර්ලිමේන්තුවේ වුණත් සින්දුවක් කියනවා.