
(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
රුහුණු විශ්ව විද්‍යාලයේ කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ උප ශාලාධිපතිවරයා ඔහුගේ බිරිහ හා නැන්දම්මාට එහි සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් සමග ඇති වූ කලබලයක් හේතුවෙන් එම තාක්ෂණ පීඨය අද දහවල් 12 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ මහතා පවසයි.
ඒ අනුව එහි සිසුනට නේවාසිකාගාරවලින් පිටවන ලෙස ද දැනුම් දී ඇත
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණේ තාක්ෂණ පීඨයේ වලියක්
kamal Monday, 27 February 2023 03:53 PM
දැන් විශ්ව විද්‍යාල වල මැරකම පිළිබඳව උපාධිත් දෙනවද?