IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුසියන් යානාව රුසියාවටම බෝම්බ ගහයි

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් අත් වැරදීමකින් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

යුක්රේන දේශ සීමාව ආසන්නයේ තිබෙන බෙල්ගොරොඩ් නගරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරය හේතුවෙන් ඇති වූ පිපිරීමෙන් බෙල්ගොරොඩ් නගරයේ  ගොඩනැගිලි වලට හානි වී ඇති බවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

එස්යූ-34 සූපර් සොනික් ප්‍රහාරක ජෙට් යානාවක් බෙල්ගොරොඩ් නගරයට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී අත් වැරදීමකින් බෝම්බයක් මුදා හැර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබේ.නමුත් අත් වැරදීමකින් මුදා හරින ලද බෝම්බය පිළිබඳ වැඩිදුර තොරතුරු රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය වෙත ලබා දී නොමැත.

බෝම්බය පතිත වීමෙන් මීටර් 20 ක් අවාටයක්ද නගරයේ සැදී ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

595



අදහස් (2)

රුසියන් යානාව රුසියාවටම බෝම්බ ගහයි

Kumar (Gulf) Friday, 21 April 2023 02:18 PM

නියමයි..., මෝඩ රුසියන් ගුවන් නියමුවන්...

:       20       8

Lal Friday, 21 April 2023 05:13 PM

රුසියාවේ අවසානය...!

:       14       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site