


කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති(කැබිනට් නොවන) රවීන්ද්‍ර සමරවීර මහතා නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධූරයේ අද(11) වැඩ භාරගත්තේය.
(ඡායාරූප -  ලහිරු හර්ෂණ)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රවීන්ද්‍ර සමරවීර වැඩ බාරගනී
ජෝතිපාල Friday, 11 January 2019 01:17 PM
මීටිමක් මැද ඇමති තලතා අතුකෝරලට කථා කරලා මෙයාගේ සහචරයෙකුට ටෙන්ඩරයක් අරන්දෙන්න කරපු කතාව පටිගත කරලා අපට ඇහෙන්න සැලස්වූවා. අනේ ඉතින් මෙහෙම අයටමනේ ඇමැතිකම් ලැබෙන්නේ...
lankaFriday, 11 January 2019 02:10 PM
ඕක පුදුම වෙන්න දෙයක් නොවේ. අද ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකර ව්‍යාපාරයක්....
chamath Friday, 11 January 2019 01:48 PM
දුක හිතෙනවා මේවා දැක්කම...