IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රුවන් අන්නාමලෙයි හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරතවන භාරතීය ජනතා පක්ෂයේ (BJP) තමිල්නාඩු ප්‍රාන්ත සභාපති කේ.අන්නාමලයි (K. Annamalai) මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද (11) උදෑසන යාපනයේදී සිදුවිය. 

කේ.අන්නාමලයි මහතා මෙහිදී සඳහන් කළේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දක්වන බවත් දෙරට අතර සබඳතා දැඩි කිරීමට කටයුතු කරන බවත්ය.

 ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සම්බන්ධ ගැටලු පිළිබඳව ද අන්නාමලෙයි මහතා සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නායක සෙන්දිල් තොණ්ඩමන් (Senthil Thondaman) මහතාද එක්විය. 



අදහස් (0)

රුවන් අන්නාමලෙයි හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site