(ළහිරු හර්ෂණ)
පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණියාය.
කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් පෞද්ගලික සමාගමට අයත් ආදායම් වියදම් විස්තර හා බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදීම සඳහා ඇය පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින රවී කරුණානායක මහතාටත් එහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා අරහේ නඩු අහනවා . දුව මෙහේ සාක්කි දෙනවා.
දිරිය දියනිය
තාත්ත සහ දුව එක තැනක විත්තිකරයෝය. තවත් තැනෙක එම අවස්ථාවේම තාත්ත නඩු කාරයෙකි.
පව් අනේ මොනතරම් අහිංසක වගේ පේනවද
දුව සීඅයිඩී යනවා. තාත්තා අරහේ නඩු අහනවා
තාත්තට අමතක වෙච්චදේ ගැන කනගාටුව ප්රකාශ කරන්නද නැත්නම් මටත් මුකුත් මතක නැහැ කියන්න ද මන්ද??
ඔය කිසි දෙයක් මම දන්නේ නැහැ, මතකත් නැහැ කිව්වම හරි.
මට කවුරුවත් කිසි දෙයක් දැනුවත් කලේ නෑ කිව්වත් හරි.
මෙතුමිය කියාවි අම්මලා, තාත්තලා කරන වැඩ මම මුකුත් දන්නේ නැහැ කියලා...