
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රිලා ඇමති රිලා සංගණනයට ලක්ෂ සීයකට වැඩිය වියදම් කළා. ඒකට නඩු දාන්න ඕන.තාම රිලව් ගානක් කිව්වෙත් නෑ. ප්‍රතිඵලයක් නෑ.මේ රජයේ සල්ලි.මේකට නඩු දාලා රිලා ඇමතිට අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අත ගහන ගහන වැඩේ ෆේල් වෙලා.අල්ලස් කොමිසම අල්ලගෙන අද ආණ්ඩු කරනවා.උදේට කොහෙන් හරි එකෙක් ගෙනත් මැගසින් දානවා. හැමදාම ඔය සෙල්ලම කරන්න බෑ. කූඨ ලේඛන හදපු මේ කතානායකටත් ජම්පර අන්දන්න පුළුවන්. කෝ එයාගේ ජපානේ කොලේ ආවද? ජනාධිපතිතුමා වැදගත් විදිහට වැඩ කරනකොට ගෝලයෝ ටික වෙන විදිහකට වැඩ.අද ඔයාලට ඡන්දයක් හරි හම්බවෙන්නේ ජනාධිපතිතුමා නිසා" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවේ සෑහෙන පිරිසක් ඉදිරියේදී ඇතුළට යන්න සියලු සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඉන්නේ. ඒකත් බලයට ඇවිත් මාස 7ක් ඇතුළත. ඒක රෙකෝඩ් එකක්...!
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු අය ගැන වගේ වගක් නැහැ. මොලේ උඩ ඉන්න එකානේ...?
මේ ආණ්ඩුව යන දවසට මේ රට අන්ත ප්‍රපාතයක දාලා තමයි යන්නේ, හැම රාජ්‍ය ආයතනයක්ම පාඩුයි. එහෙම තියෙද්දිත් තව දහස් ගණනින් රජයේ සේවයට බඳවා ගන්නවා. අවුරුද්ද අන්තිමේ මේවායේ ප්‍රතිඵල ඒවි, යවය හිඟය කොයිතරම් වැඩි වෙලාද කියලත් බලාගන්න පුළුවන් වේවි...!
ඔබතුමාගේ කතාවට ලයික් දාන්න වහල්ලුනේ දැන්...
කූඩු කරලා ඉන්න දඩෝරියාව එලියට ගෙන්වලා මෙතැන රිලා නැටුම් නටන්න දෙන්නේ නැතිව කූඩු කරලාම තිබ්බා නම් නේද හොඳ..? මස් කඩේට දක්කන්න ඕනෑ එවුන්ව පාර්ලිමේන්තුවට ඇරලා, තප්පුලනවා අහලා චූං වෙන එවුනුත් මේ රටේ ඉන්නවානේ...!
අධිකරණය ස්වාධීනයි... දේශපාලන අතපෙවීම් නැහැ. ඒ නිසා චාමරට කියව කියවා ඉන්නේ නැතිව පුළුවන්නේ රිළා ඇමැතිට දැන්ම උණු උණුවේ නඩු දාන්න.
වැරැදි සිය ගණන් දැක දැක කට වහගෙන උන්නු කෙනෙක් වැරැදි එකක් දෙකක් අල්ලාගෙන උඩ පනිනවා.