(මහින්ද නිශ්ශංක)
රියදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ලබාගන්නා මහජනතාවගේ පහසුව වෙනුවෙන් මීගමුව, දඹුල්ල හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල තුනක් පිහිටුවීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබේ.
වෛද්‍ය වාර්තා ලබාගැනීමේදී දැනට පවතින තදබදය වැළැක්වීම සඳහා සුදුසු විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබා දුන් උපදෙස් අනුව මෙම ප්‍රාදේශීය කාර්යාල පිහිටුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා වැඩක්...
මීගමුවට හැම දෙයක්ම ලැබෙනවා.