IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රිය අනතුරින් නව හැවිරිදි දැරිය මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දොඩංගොඩ රේන්ද පොල ප්‍රදේශයේදී ත්‍රී  රෝදය රථයක ගැටීමෙන්    එකම පවුලේ ලාබාල වයසේ පසුවන සහෝදරියන් දෙදෙනෙකු   බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දැරියක් මියගිය බව දොඩංගොඩ පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු නවයක දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියකි. අවුරුදු 14 ක අනෙක් දැරිය නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

කලුතර  මතුගම ප්‍රධාන මාර්ගයේ රේන්ද පොළ ප්‍රදේශයේදී  දැරියන් දෙදෙනා වෙළඳසැලකට යාම සඳහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කළුතර දෙස සිට මතුගම  දෙසට ධාවනය වූ තීරෝද රථයක ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (1)

රිය අනතුරින් නව හැවිරිදි දැරිය මරුට

Lasantha Wednesday, 26 June 2024 09:00 AM

ලංකාවේ බොහොමයක් වාහන අනතුරු වලට යතුරු පැදි හා ත්‍රීවීලර් හේතුවක් වෙනවා ඒත් වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී ත්‍රීවීලර් ආනයනය කරන්න අවසර දෙන්න සූදානම් බව අහන්න ලැබුණා මේ වාහන එක් අතකින් ජීවිත හානි කරද්දී තවත් අතකින් තරුණ ශ්‍රමය නිකරුණේ මහාමාර්ගවල නාස්ති වෙනවා ඇත්තටම මේ අනතුරු දායක වාහන ගෙන්වීම නවතන්න බැරිද

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site