( තිලකරත්න දිසානායක.)
කොළඹ - මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ 14 හන්දිය ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයක් රැගෙන ගිය ට්‍රැක්ටරයකට , යතුරු පැදියක ගමන්ගත් 23 හැවිරිදි තරුණයෙකු යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි.
මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හෙනරත් ආරච්චිගේ දොන් නවීන් පසිදු නමැති අයෙකි.
ධාවනය වෙමින් තිබූ කාර්රථයක් හැරවීම හේතුවෙන් මහනුවර දෙසට යමින් තිබූ කාරයක් නවතා තිබියදී පසුපසින් අධික වේගයෙන් පැමිණි ඇති යතුරු පැදියක් කාරයේ ගැටී පැදිකරු විසිවී ගොස් පසුපසින් පැමිණි ට්‍රැක්ටරයකට යටවීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදි කරු නොසැලකිලිමත්ව සහ පරීක්ෂාකාරීව යතුරු පැදිය ධාවනය කිරීම මෙම අනතුරට හේතු වී ඇති බව පොලීසිය සදහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රිය අනතුරින් තරුණයෙක් මරුට