IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රිය අනතුරකින් 2 ක් මරුට

(සුදත් පුබුදු කීර්ති ඩබ්ලිව් .ඩී.එමිි. විතාන )                                                                     

අළුබෝවිල මාර්ගයේ සිදු වු    රිය අනතුරකින් තරුණයෙකු හා තරුණියක මරණයට  පත් වී ඇතැයි පොලීසිය කියයි.

දෙල්ගොඩ අළුබෝවිල මාර්ගයේ දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගණය අසල මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයා එම ස්ථානයේදීම මරණයට පත්ව යතුරු පැදිය පිටුපස ගමන් කළ තරුණිය රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය කියයි .

අළුබෝවිල සිට දෙල්ගොඩ දෙසට ධාවනය වු යතුරු පැදියක හා දෙල්ගොඩ දෙස සිට  අළුබෝවිල දෙසට පැමිණි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇති බව පොලීසිය කියයි . 

                                                                          

 

 

 



අදහස් (0)

රිය අනතුරකින් 2 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site