
(මනෝප්රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බව කියන කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීරණයේ නිවාස දෙක පරිහරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තහනම් කළේය.
ලබන දෙසැම්බර් 18 දක්වා බලපැවැත්වෙන පරිදි අද සුපිරි නිවාස දෙකක පරිහරණය කිරීම තහනම් කරනු ලැබුයේ එම සුපිරි නිවාස මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව සඳහන් කරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.
COMMENTS
ඔය තියෙන්නේ බඩු, හොර කපු සල්ලි වලින් ගත්තු දේවල්, ඇස් ඇරෙන්න මිනිස්සු නිකන් මැරුණා ඔයාලා හින්දා
පටන් ගන්න ඉස්සෙල්ලාම ඔය එන්නේ ප්‍රථිපල
පාපතරයෝ මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ..
හොර සල්ලි ද?
මුන් වගේ උන් වෙන රටක හිටියා නම් මරණ දඬුවම ලක්වෙලා... තවත් මුන් වගේ රටේම මිනිස්සු මහරගමට ඇද දාපු උන් රජකරවන්න දඟලන එකයි දුක.. ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි ඉදිරියේ දී හරියට
ඊළඟ මහමැතිවරණයට හොද සුදුසුකමක්
රඹුක්වැල්ල පුතාගේ වත්කම් අහුවෙන්නේ මිලියන ගණන් වලින් උනාට රාජපක්ෂ පුතාලගේ වත්කම් හෙවුවොත් බිලියන ගණනින් හම්බවෙයි.
කොටසක් ඒ ලඟටත් කොටසක් බී ලඟටත් ගාල් උනේ මේ වගේ උන් තමයි. ඒක නිසා තවත් පැය තිස් හයක් තියෙනව මුන් දෙගොල්ලම සිර ගෙවල් වලට යවන තීරණය ගන්න. දැන් බයෙන් සලිත වෙච්ච අය ඕනම දෙයක් කරාවි ,දැන්වත් අවබෝධයක් ගන්න
ඕවට ඔච්චර දඟලන්න ඕනෑ නැහැ.., මම දන්නේ නෑ.. රවී තියරිය දැම්මාම හරි..
ඔන්න මාසයක් ස්ටේජ් වල කියපුව වෙලාවට පෙන්නල දුන්න. දැන් මේ වගේ ඉතිරි උන්ටත් පාඩමක් උග්වන්න තවම ප්‍රමාද නැහැ
හතර අත බැන බැන .. නිතර වැයෙනා පිය ගුණ .. විතර අබැටකි නැණ .. අතර මැද මූ වරිගෙ නහගෙන ..! ගිජුලිහිණි සංදේශය
මේ පල් හොරු කණ්ඩායම පන්නන මෙහෙයුම 21 දියත් කරමු
මුටත් තාත්තත් එක්කම කුරු ගණන් කරන්න උනාම, අනිත් හිර කරුවන්ගෙන් අතල් හම්බවෙන කොට, වාස් ගුනවර්දනට වගේ තේරේවි කරපු දේවල තරම.
225 ම සොර මුලක් . අනික් අය ගැනත් හොයන්න
කෙහෙළියගේ දුවගෙත් හොරකම් බලන්න
රවියාටත් බඩුම තමයි
ඔය අයට මහතා කියන්න එපා....
කොල්ලුපිටිය සුපිරි මහල් නිවාස සංකීර්ණය ඉදිරිපසත් මල් ශාලාවක් තියෙනවා.
සේපාලි, ඔයා ඔය කියන නායක සහෝදරයා මේ ළඟක දී රූපවාහිනී වැඩසටහනකදී දීර්ඝ පැහැදිලිකිරීමක් කලා එවකට තිබුණු දුෂණ විරෝධී කමිටුවේ කාර්යභාරය සම්බන්ධව. පොඩ්ඩක් ඒක U-TUBE එකෙන්වත් බලනවද? එතකොටවත් ඔයාවගේ අයගේ ඇස් ඇරෙයි. එහෙම නැතිනම් වසර 76ක් රට කාපු එවුන්, තවදුරටත් උඩ පැන - පැන රට කාවි ...
ඔය පටන් ගැන්ම. ඉදිරියේදී අලුතින් පත්වන නව ජනාධිපති යටතේ, 225 න් සෑහෙන කොටසකට , මහ උළු ගෙදරට යන්න ලෑස්ති වෙන්න.
බුවා සිංගප්පූරුවට ගිහින් මහජන බදු මුදලින් ගෙවපු මුලු රෝහල් බිල අයකරගන්න සහෝදරයා...!
සේපාලි, ඒ කාලේ වෙච්චි දේවල් නොදෙන්නවා වගේ කතා කරන්න එපා, නඩුප්රමාදය, නඩුවල අඩුපාඩු හිතාමතා කරලා හොරු බේරුවා, ඒක නිසා ඔය කතාව ඔයා ඡන්දෙ දෙන රනිල්ටම කියන්න. ඔයා කෙහෙලිය සුද්ද කරනවාද?
ඔයා ආයේ මුල ඉඳලාම ඉස්කෝලේ යන්න සේපාලි නගෝ...!
බොහෝ දේශපාලකයින් වගේ නවසීලන්තයෙන් ගත්තා නම් හරි කිව්වාට බෑ. මිනිස්සුන් මරලා, හොරකම්කරලා ගත්තු සල්ලිනේ..!
හොර හැත්ත... නුඹලාගේ පවුලම සාප වේවා...!
ඉදිරිය ගැන හිතලා කලින්ම වැඩ අල්ලා වගේ
ඇමෙරිකාවේ ඉන්න වයිෆ් නැතලි ගුණවර්දනගෙන් දෑවැද්දට ලැබුනා කියයි.
නියමයි රනිල්....
සිෂ්ඨ සම්පන්න නීති ගරුක රටවල ඔය වගේ දූෂිතයෝ නැහැ. ඒකටත් එක්ක ලන්කාවේ. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කන දූෂිත දේශපාලුවන් ඉන්නේ...!
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු කෙහෙළිය සහාය දක්වන්නේ කුමන පක්ෂයකටද යන්න නිවැරැදිව පවසා නොමිලයේ ඇසට දැමීම සඳහා බෙහෙත් කුප්පි දිනා ගැනීමට ඔබත් අදම කටයුතු කරන්න...
රත්වත්තේ අයට සල්ලි පරම්පරාවෙන්ම තියෙනවා. මම නුවර.. හොරකනුත් කරන්න ඇති... ඒ වුණාට ඒ කාලෙ ඉඳන් සල්ලි තියෙනවා. ජවිපයේ හිඟන්නු නෙවෙයි ඒ මිනිස්සු...
තව මිථ්‍යාවක් තියෙනවා. සේපාලි කියලා කෙනෙක් කියන විදියට මේ චෝදනා බොරු කතාලු. මොකද මහින්දගේ හොරකම් අල්ලන්න රනිල්ට බැරි වුණු හින්දා. තේරුම් ගන්න රනිල් මහින්ද දෙන්නම බලය ඉල්ලන්නේ අනිකාගේ හොරකම් අල්ලනවා කියලා. බලය ගත්තාට පස්සේ හොරකම් අල්ලනවා කියලා කරන්නේ බොරුව. මොකද දෙන්නාම නෑදෑයෝ නිසා. නැතුව හොරකම් නැතුව නෙමෙයි. හොරකම් කළා මිසක් දෙන්නාම හොරකම් අල්ලනවා කියලා කරේ බොරුව. හැබැයි මේ කොල්ලව නම් ඕනෑ කෙනෙකුට මුනත්තහඩුව දැක්ක ගමන් කියන්න පුළුවන් මහා පට්ට පල් හොරෙක් කියලා. අපේ පැත්තේ කෙහෙල් කැන් කපපු හොරෙක් හිටියා මේ වගේනේ.
අලිබබා සහ හොරු හතළිහම හොරු. රටම හොරා කාලා විනාශ කරපු එවුන්...