(සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ

කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය හත් දෙනෙකුගෙන් තිදෙනකු ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

වවුනියාවේ සිට පැමිණි ඇඟළුම් සේවකයින් පරිසක් මෙසේ දිය නාද්දී හත් දෙනකු ගසාගෙන ගොස් ඇති අතර සිව් දෙනකු බොර්ගෙන ඇති අතර තිදෙනකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි.

රම්බොඩ ඇල්ල ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන තද වාර්ෂාවත් හේතුවෙන් ගලා ආ විශාල ජල කඳකට මෙම පිරිස ගසාගෙන ගොස් ඇත.