(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහත ගොස් ඇත.
මහ බැංකුව විසින් අද(07) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.30 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 335.75 ලෙස සටහන් විය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙ ආර්තිකය මොන පැත්තෙන් ශක්තිමත් වෙලාද ඩොලරය බාල්ඩු උනෙ - තාව කාලික බොරු බයිල.
සිහින ජනාධිපතිලා පත්වෙනකම් ඩොලර් එවන්නැතුව හිටපු එවුන් දැන්වත් මොලේ ඇතුව වැඩ කරපල්ලා. ඩොලරය 300ට බහිනවා
ණයට ලැබෙනකල් හොඳයි... කාලා ඉවර වුණු ගමන් රුපියලට යනඑන මං නැතිවෙනවා...
තව ටික දවසකින් මෙරෙන්චියා කියාවි ඩොලර් එක අඩු වුණු නිසා නඩත්තු වියදම අඩුවෙලා ඒක නිසා වාහන ආපහු මිල ගිහින් කියලා... පහුගිය කාලේ අඩුවට ගනිපු වාහන ටික ආපහු විකුණාගනී...!
ඩොලර් වියදම් නොකර තිබෙන කම් රුපියල නැගිටී. රුපියල නැගිට්ට ගමන් දේශපාලන ගොයියෝ ටික වාහන ගෙන්වන්න කියාවි.
කවුද කාව රවට්ටන්නේ?
රට ණය කරලා ණය ගන්නකොට රුපියල නන්නත්තාරයි
හොරු හදපු රටවල් නෑ. හොරු රටවල් හදන්නෙත් නෑ. මේ කම්බි හොරු රට හදන්නත් බලන් ඉන්න බයියෝ තාමත් ඉන්න එක ගැන විවාදයක් නෑ. මේ හොර කාලකණ්නි දේශපාලුවන් හා උන්ට කඩේ යන හොර බත්බැලයන් එලවනතෙක් රටට වගතුවක් නෑ
රැවටිල්ල ගැන කියෝ කියෝ ගොන් පාට් දමන්නේ නැතුව ඩොලර් තිබෙනවා නම් දැන්මම රුපියල් කර ගන්න. හරියට හිතන්න පුරුදු වෙන්න. ඩොලර් එක 363 කාලේ මම මාරු කරගත්ත. ඒ විතරක් නොවෙයි NM ලොකු නෝට්ටු තහනම් කරන්න දවසකට කලින් මම ලොකු නෝට්ටු මාරු කරගත්තා. හොද සිතීමක්.