
(විමුක්ති එස්. රොද්‍රිගූ)
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල 298.9958 ලෙස සටහන් විය.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථිර නොවූ ගණුදෙනුව සිදු කරන අවස්ථාවේ විය හැකි විකුණුම් මිල ලෙස රුපියල් 306.0796 ලෙස සටහන් වීම විශේෂත්වයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd