(විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 334.93ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් පොඩි ඒකාට ටොපියක් අරන් දෙන්න පුළුවන්ද?
හොද චුට්ට.
බස් ටිකට් එකට ඉතුරු සල්ලි රුපියල දෙන දවසට තමයි රුපියලේ වටිනාකම ඉහළ ගියා කියලා පෙනෙන්නේ. එතකම් කිසිම කෙනෙකුට රුපියල ඉහළ ගියා කියන්න අවස්ථාවක් නෑ.
පොඩ්ඩ පොඩ්ඩ තමා නගින්නෙ! Climax සීන් එකට පස්සෙ අයෙමත් බහිනව. කෙටි වෙලවකට පසු වෙන අව්ලක් නත්ත්ම් අයෙමත් නග්ග ගන්න පුලුවන්