
(ෂේන් සෙනෙවිරත්න)
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පල්ලෙකැලේ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ සිරුරක් බන්ධනාගාර සිර මැදිරියේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පල්ලෙකැලේ පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ වැලිමන්ලාගේ සමීර කුමාර නන්දසේන (33) නමැති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පල්ලෙකැලේ පොලිසිය සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනසිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd