සුජිත් හේවාජූලිගේ
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනිද්දා(12) විවාදයට ගැනීමට නියමිතය.
මේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනටමත් භාර දී තිබෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතායි.
යෝජනාව විවාද කර අනතුරුව ඡන්ද විමසීමක්ද පවත්වා සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ පවසති.
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කෙරෙන යෝජනාවකට පක්ෂව තම පක්ෂය ඡන්දය පාවිච්චි නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රනිල්ට විශ්වාසය පළකෙරන යෝජනාවක් බදාදා මැතිසබේට