(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශල්‍ය කර්මයක්  කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහුට ඉක්මන් සුවය ලැබේවා යයි ප්‍රාර්ථනා කරන බවද හෙතෙම  ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා  මෙසේ පැවසුවේ වරාය නගර කොමිෂන් සභා  පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.