(අංජුල මහික වීරරත්න)
ඉදිරි කාල වකවානුවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමඟ සාකච්ඡා ඇරැඹීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ සමගි ජන බලවේගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඡන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයට පත්වීමත් සමගය.
ගම් මට්ටමින් දේශපාලන වශයෙන් වැටී සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන්
බල ශක්ති ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත කිරීම නිසා යම් ගැම්ම ගත් බව විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කරුණු දක්වා තිබිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැටලු හම පොරවාගෙන එන කෙනෙක්... හොරුන්ට රැකවරණය දුන් යෝධයෙක්... මෙවරත් අපි රැවටෙමු එකපාරක්...
මෙයා ආයිත් කොහොම හරි සජිත්ලාගේ කරේ එල්ලිලා එන්න උත්සාහ කරන්නේ... ජනාධිපතිවරණ සමයේ MCC ගිවිසුම කරලියට අරගෙන, මම තමයි නැවතත් අගමැති කියමින් කකුලෙන් ඇද්ද එක අමතක නොකළයුතුයි. කොහොමටත් මෙයා රාජපක්ෂලාට පක්ෂයි...
මහින්ද මහත්තයාගෙන් අහගත්තද? මොනවද සාකච්ඡා කරන්න ඕනෑ කියලා...
සූත්තර පුංචා කියන්නේ ඒකනේ...