IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි

(අංජුල මහික වීරරත්න)

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ලබන සඳුදා(28)අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොමිෂන් සභාව වෙත අද දැනුම් දුන්නේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අද(25) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ නමුත් ඊට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රනිල්  වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ලබන 28 හෝ 30 අල්ලස් කොමිසමට පැමිණෙන්නැයි කොමිෂන් සභාව දැනුම් දී තිබූ අතර 28 වෙනිදා කොමිසමට පැමිණෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබේ.



අදහස් (7)

රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි

සෙනෙවිරත්න Friday, 25 April 2025 12:15 PM

ලෝකයේ මහා ප්‍රජාතන්ත්‍රවාදියා, ව්‍යවස්ථාව රකින්නා, අධිකරණයට නීතියට හිස නමන්නා, පරිනත ලිබරල් වාදියා, ඔන්න ඔහොමයි කෙරුවාව, නූගත් පුරවැසියා කොතරම් නීතියට බයද? තවත් මෙයාගෙ කෙරුම්කාරකම් අගයන අය ඉන්නව නම් හිසකුඩිච්චියක් දමාගන්න.

:       15       23

සෙනෙවිරත්න Friday, 25 April 2025 12:18 PM

චාමර සම්පත් ස්ථීර තැන්පතු වැහුවෙ තමන් නිකුත් කල චක්‍රලේකයක් අනුව නම් මතක ඇතිව ඒක හොයාගෙන සී අයිඩියේ මහත්වරුන්ට පෙන්වන්න. ගිය සැණින් ආපසු එන්න පුළුවන්

:       6       15

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 01:29 PM

දැන් කොහොමටත් අල්ලස් කොමිසමේ අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ හා උසාවියේ රස්තියාදු වෙන්න පුරුදු වෙන්න, පළපුරුදු නායකත්වය රට හොරා කෑ විදිහ අනුව.

:       7       15

ගමේ එකාලා Friday, 25 April 2025 01:51 PM

එයාගේ ලෝයර් ඒ වෙනකොට එනවා ඇති...

:       2       11

idr tharanga Friday, 25 April 2025 02:18 PM

kfc එකේ චිකන් වැඩ කෝටියයි. සීයා ගාව කටින් වැඩ කෝටියයි

:       2       9

Pacha Friday, 25 April 2025 03:19 PM

මේ පාර තමා පචයට කඩේ යන කොමිසම ඇණ ගන්නේ සීයගෙන්.

:       9       10

Deshabandu Saturday, 26 April 2025 09:12 AM

අපිට ජෝකර්ලාගෙන් කිසිම අඩුවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site