
(අංජුල මහික වීරරත්න)
සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ.
නුදුරු අනාගතයේ දී එලොන් මස්ක් හමුවීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය.
10 වන ලෝක ජල සමුළුවට සමගාමීව ඉන්දුනීසියාවේ බාලි හිදී මස්ක් මහතා සමඟ පැවති හමුවකින් පසු 2024 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ, ඉලොන් මස්ක් කියන්නේ ව්‍යාපාරිකයෙක්. මේ මිනිහා කෘතඥතාවක් පළකරන්නේ හරියට නිකම් ඉන්ටර්නෙට් දෙනවා වගේනේ. පිස්සෙක්.
මේ මිනිහා ලොකු මානසික වියාධියකින් පෙළෙනවා, මිනිහා හිතාගෙන ඉන්නේ තවමත් මේ රටේ ජනාධිපති එයා කියලා. කොහොමත් එයා ජනාධිපති වෙලා හිටියේ නැහැනේ , එයා " පින් ජනාධිපති " නොහොත් හොරුන් ගේ චන්දෙන් පත්වුණ නිකම්ම නිකම් නිකමෙක් විතරයි, අංගොඩ මානසික රෝහලේ මාස 5 ක් විතර දිගටම ප්‍රතිකාර කලොත් ඔය ලෙඩේ සුවවේවි.හැබැයි ඒ ලෙඩේ ඔඩුදුවලා නැතිනම් පමණයි...ඔඩුදුවලානම් කරන්න දෙයක් නැහැ ..ගෙදර තියාගෙන ශරීර ක්‍රියාකාරිත්වය අඩුකරන බෙහෙත් දෙන්න වෙනවා කුරියා ගහනකම්ම.
ඔන්න බලන්න... අපේ කුලී හේවායන් දැං රනිල්ට දෙස්දෙවොල් තියයි.
පිස්සෙක්
විශ්‍රාම ගිය මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියළු ඇත්ත හෙලි කලා. එදා රනිල් වික්‍රමසිංහ තමුන්ගේ දේශපාලන අනාගතය ගැනත් නොසලකා රට වෙනුවෙන් ගත්තු තීරණ නිසා අද මේ ලබාගෙන තියෙන සාර්ථකත්වය ලැබුනා, වත්මන් ජනාධිපතිත් ඒ මගෙහිම යාම හොඳ දෙයක් කියලා. අන්තිමට බලනකොට රටට වැඩදායි දේවල් කරලා තියෙන්නේ රනිල් තමයි නූගත් මිනිස්සු අපහාස කලාට.
ඇත්තටම රනිල් ජනාධිපති කාලේ ආරම්භ කරපු දෙයක් විතරයි තවම ක්‍රියාත්මක වෙන්නේ... අනුරගේ ආණ්ඩුව පාණ්ඩුව වගේ කරපු ආර්ථික සංවර්ධන තීන්දුවක් නෑ..... කයියයි පඩ ගඳයි විතරයි...
මොකද මෙයා ඉලෝන්ගේ ගේ පාර්ට්නර් ද? මෙයා හිතා ඉන්නේ මෙයා හෙන පොරක් කියලා.
මේ මිනිස්සු ඉන්නේ තවම පරණ කාලේ . ඉන්ටෙර්නෙට් දුන්න එකත් අල්ලාගෙන දගලනවා
මෙයා නොමිලේ සපයනවාද කියා විස්තර කරන්න පුළුවන්ද?
සමහර විට පාටිවලට එහෙමත් එන්න කියයි ලියෝම දැකලා. පින් ජනාධිපතිකම තිබුණා නම් ආණ්ඩුවේ වියදමින් එව්වට යන්නත් තිබුණා
මාසිකව රු 15000 කට මූලිකව රු ලක්ෂයකට වැඩිය ගෙවන්න හැකි වනසේ සුඛිත මුදිත ජනතාවක් හදපු පාලකයෙක් හැටියට තවත් අඩුපාඩුවක් වෙච්ච මේ,පහසුකම ලබාදුන්නට අපිත් ස්තූති කරනව.
ඊලෝන් මසක් ඉන්ටෙර්නෙට් පිනටද දෙන්නේ කෘතඥතාව පළ කරන්න
ගොම්බානක් මූ නම්
මම සියලු ජනතාවට නොමිලේ වයි පයි ලබා ...
රනිල් මොන අදහසකින් මේ සේවාව ලංකාවට ඉල්ලුවද දන්නේ නැහැ , අඩුම පැකේජ් එකත් රුපියල් 12000 විතර වෙන නිසා , අපිට නම් ගන්න බැහැ .සමහරවිට රනිල් සියා නිවාඩුවට කෑලෑ වල වල රවුන් ගහනකොට ග්ලැම්පින් කරනකොට පොෂ් එකේ අන්තර්ජාලය පාවිච්චි කරන්න ක්‍රමයක් හොයා හොයා ඉන්න ඇත්තේ
තැනකට ගිහින් පැහැදිලිව සාකච්ඡා කරලා රටට යමක් ගෙනල්ලා තියෙනවා. ඒකට අපේ "සුනාමි ඉස් අ මෑන් පවර් ඩිසාස්ටර්"ව ඇරියනම් මස්ක් මෙලහට හිනාකාලා මැරිලා. කුහකයන්ට ස්වභාවධර්මය ඔය වගේ දඬුවම් දෙනවා.
තැනකට ගිහිං පැහැදිළිව සාකච්චා කරලා රටේ ආර්ථික මර්මස්ථාන විකුණලා තියෙනවා. ඒකට, කුහකයින්ට රටේ ජනතාව විසින් ඇඩ්රස් නැතිවෙන්න කෘතඥතාව පළකරලා, ගෙදරටම දක්කලා තියෙනවා
මාලිමා හීනමාන හැත්තට ඉතින් උගත් මනුස්සයෙක් යමක් කිව්වාම ඇහැට කටු අනිනවා වගේ. පවු ඉතින් කරුමක්කාර ජීවිත නේ. ඕකුන් ඒ කරුමය රටටම පටවලා ඉවරයි. අලි එක්ස්ප්‍රස් අඩවියෙන් සුළු සුළු භාණ්ඩ ආනයනට වැට බැඳලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මනුස්සයෙක්ට මෙහෙන් හොයාගන්න බැරි භාණ්ඩයක් අඩුවට කොහෙන්හරි ගෙන්වාගන්න තිබ්බ චාන්ස් එකත් නැති කළා මුන්.
මස්ක් කියලා තිබුණා රනිල්ගේ ස්තුතිය වටිනවා කියලා එයාලාට එයාලාගේ ව්‍යාපාරවලට වැඩිය
ගුණරත්න, ඔහේ කියන විදියට උගතෙක් නම්, තමන්ගේ පක්ෂය වලපල්ලට යවයිද...?
සමහරු නිකන් දෙනවද බං කියලා අහනවා ස්තුති කළ එකට රනිල්.. තම තමන්ගේ දැනුමේ පරිමාණය තමයි.. ඉන්දියාව බංගලාදේශය පවා ඒක ගන්න ට්‍රයි කරනවා.. කයිතන්ලා කොරයි ඉතිං.. එලෝන් මස්ක් ආර්ථික ඝාතකයා කිව්ව එකාලනේ මාලුවෝ ටික.. ආයෝජන ගේනවා ඒවා සාර්ථක වෙනවා කියන්නේ රටකට හොඳක්.. ඒ නිසා රටකට පිළිගැනීමක් සහ තව ආයෝජන එන්න හේතුවක්.. හරි නම් ජනපති අනුර කට මැත දෙඩෙව්ව හඳුන් ඇමැතියා රනිල්ටයි ස්තුති කරන්න ඕනෑ.. දිව නැමෙන්නේ නෑ කුහකකමට ඉතිං.
ඉයන් මස්ක් අල්ලගෙන වීසා එකක් ගන්න උත්සායක් දෙන්න වගේ යන්නේ...?