
(සුජිත් හේවාජුලිගේ )
රනිල් වික්‍රමසිංහ මහතාට අප උදව් කරන්නේ දැන් ඔහු වෙනස්වී සිටින නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ තානාපති කාර්යාල කියන දේ නොඅසන බවත් ගෝල්පේස් අරගලය අගේට සුද්ද කළේ ඒ නිසා බවත් ඔහු පැවසුවේය.
අද සිටින්නේ බටහිර ගැති රනිල් වික්‍රමසිංහ කෙනෙකු නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අරගලයට නායකත්වය දුන්න අය අද සිටින්නේ කොහේදැයි ප්‍රශ්න කළ නාමල් රාජපක්ෂ මහතා දමිතා අබේරත්න සමගි ජන බලවේගය වේදිකාවේ බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉස්සරට වඩා හොඳින් කොමිස් ගහන්න පුළුවන්ද?
හොඳනම් එක්කගෙන යන්නකෝ ඔහෙලගේ ගෙදර...!
මෙයා කියන අන්දමට ප්‍රභාකරන්ව එදා පණපිටින් අත්අඩංගුවට පත් වුණා නම්, ඒ ප්‍රභාකරනුත් දැන් හොඳයි.
නුඹලගේ හොරකම් අල්ලන්නේ නැතිනම් යම රජ්ජුරුවෝවත් ජනාධිපතිකමට හොඳයි නේද?
බහුතරයක් ජනතාව අංක එකේ මැටි මෝල්ලු නිසා තමයි ලංකාවට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ...!
ජාතික ධනයෙන් උපරිම ඵල නෙලාගනිමු.
ඔයාලට මොකද? කවදත් හොරුන්ට කම්බ හොරුන් හොඳයි තමයි...
අනේ යන්න... සාටක දාගෙන ලංකාවම හොරා කාපුවා මයිනගේ සාටක කුක්කන්... ලැජ්ජා නහර නැතුව ඉපදිච්චි මෝඩයින්...
රනිල් හොඳ නිසා තමයි ඔබතුමාලා දැන් ටිකටික කල එළි බහින්නේ... රනිල් හොඳයි නම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ..?
රනිල් කොහොමත් හොරෙක් නෙවෙයි... හොඳ දැක්මක් තිබ්බ නායකයෙක්. ප්‍රශ්නේ යූ.එන්.පී. එකේ මෝඩයින් ටිකක් රනිල් විනාශ කිරීම... ඒ නිසාම යූ.න්.පී. ජනප්‍රියම නායකයින් ටික අහිමිවීම. රනිල් දැන් කරන්නේ නම් නුඹලාව රකින එක... ඒ නිසාම රනිල් අද ජනතා විරෝධයට ලක්වෙලා. මේ රට කෑවේ නුඹලාගේ කාලකණ්ණි පරපුර... පල් හොරු නුඹලානේ රට කාලා විනාශ කළේ... නුඹලාගේ පරපුරමයි...
මේ අයගේ මුහුණු දැක්කාමත් හිරිකිතයි..
රනිල් රාජපක්ෂලාට කඩේ යනකම් හොඳයි...!
එහෙනම් ගෙදර එක්ක යන්න.... බලාගෙන ඉන්නවා ඇතිනේ...!
හොර පෙරකදෝරුවාට නම් හොඳ ඇති. රටම හොරාකාළා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය දූෂිත දේශපාලුවන් ආරක්ෂා කරගන්න පත්කර ගත්තු පින් ජනපතියා... හිරේ ඉන්න ඕනෑ අය අද නිදැල්ලේ ඉන්නේ රනිල් නිසයි.
මම මේ දවස්වල රාජපක්ෂලා ගැන පොතක් ලියනවා... ඒ පොතේ නම ‘‘ගල් මූසලයෝ‘‘...