
(අංජුල මහික වීරරත්න)
මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.
රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහිකිරීමේ බලය කාන්තාවන්ගේ සතු බව ද ගුණවර්ධන මහත්මිය කීවාය.
කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ මෙවර බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරා ගෙන යන බවයි.
වැටිච්ච රටක් හීන ලෝකයක් මවනවා වගේ එක පාරට ගොඩගන්න බැරි බව ද මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් කරපල්ලා . තවත් සමාජයට දුරාචාර වැඩ කරන හොර හැත්තක් බිහි කරපල්ලා .
බුද්ධිය කියන්නේ පාසල් ගිහින්වත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා හිතෙන්නේ මේ වගේ පුද්ගලයෝ දකිනකොට තමයි . තමන්ට කියලා ප්‍රතිපත්තියක් නැති මැක්කෝ තමයි මේ
නුවනැති කාන්තාවන් ඔහොම කිව්වට ලොකු උඩු රැවුල තියෙනවා දැක්කම නූගත් කාන්තාවො ඒ පස්සෙන් යනවා. ඒක හොදාකාරවම දන්න නාමල් දැන් රැවුල වවාගෙන ඉන්නවා.රැවුල රට ගැන නොසිතා රැවුල වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලොත් මිස නාමල්ට ජයග්‍රහණය කරන්න බැහැ
කවුද මෙයා ?
කාන්තාවෝ කියන්නේ ඔහෙලා වගේ අය නෙවෙයි. දුක්විඳින අය ඒ අය මාලිමාව සමගයි...
රනිල් ජනපති කරවන්න නැති කාන්තාවන් මුලාවෙලා...!
මෙයා ගැන දුක හිතෙනවා නේද..? ආයේ පාර්ලිමේන්තුවේ පැත්තට යන්න වෙන්නෙත් නැහැනේ...!
හේතුව අහගන්න වෙන්නේ ජනාධිපති උපදේශකතුමාගෙන් තමයි. අපි නම් ඕං ඕවා දන්නේ නෑ...!
හැඳි මිට එන්න එන්න කොටවෙනවාද මන්දා....!
ගෑනුන්ට අපහාස කරන්න එපා...!
රනිල්ගෙන් ගෑණුන්ට හානියක් නෑ.
රනිල් ජනපති කරන්නේ නැත... කාන්තාවන් මුලාවෙලා...
මෙයා ජයග්‍රහණය කරා ගෙනියන්නේ කරේ තියාගෙනද? කරුණාකරලා මෙයාගේ කලිසම වැටෙන්ට නොදී බලාගන්ට. චූ ගියොත් නැපියක් අන්දවන්ටත් කවුරුහරි ඇරං යන්ට. ඇත්තටම ඔබලා මේ රටේ මිනිස්සු මේ තරම් පහත් තත්වයට දාලා හිතන්නෙ ඇයි? මෙයාට දිනන්න තියා ඉන්න තැනක්වත් හොයා ගන්ට බෑ සැප්තැම්බර් 21 න් පස්සේ....!
පුලුවන් ශ්‍රී ලන්කා නෙවෙයි, බැරි නම් ශ්‍රී ලන්කා කියන නම තමා හරියටම ගැළපෙන්නේ? රනිල් වසර 45කට ආසන්න කාලයක් දේශපාලනේ විවිධ තනතුරු දැරුවා. මහ බැන්කුව හොරාකන්න ඉඩදීලා නිකම් උන්නා.
කාන්තාවන් මුල් වුණාට වැඩක් නෑ නෝනේ එයා කැමැති පිරිමින්ට...
අපිත් කාන්තාවෝ තමයි. අපි කොන්ද පණ නැති නාකි හොරුන්ව රජ කරවලා දරුවන්ට දුක් දෙන්නේ නැහැ... අපි කන්නේ බත්. පිදුරු කන අය රනිල්ව අර්න් එයි. තමන්ගේ බොක්ක පිරිලා වාහනයක් දුන්නාම... නාකින්ට ඕන දෙයක් කරයි. ලෝක හොරෙක් රටෙන් භාගයක් විකුණගෙන කාලා. රට ගොඩ ගත්තාලු. මේ ඉන්නේ ගොඩ ගත්තු අය... ඒකනේ කඩේ යන්නේ. දරුවන්ටත් ලැජ්ජයි මේ වගේ අම්මන්ඩිලා ඉන්නකොට. කොන්ද පණ නැති. කාන්තාවෝ රට බාර දෙන්නේ අනුර කුමාරට මිසක් නාකි හොරුන්ට නෙමේ...
තමුන්ගේ වාසියට එහෙට මෙහෙට පනින රිළව් රැළේ එක්කෙනෙක් මෙයත්...
පොදුජන පෙරමුණට දිනන්න බැරි බව දැනගෙන දැන් දිනයි කියල හිතෙන රනිල් පස්සේ යනවා.