
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30)පෙරවරුවේ සිදු විය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ පැවති මෙම හමුව සඳහා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද සහභාගී විය.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙහිදී සාකච්ඡා පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd