
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩු කටයුත්තට සහභාගී වීම සඳහා වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද අධිකරණ පරිශ්‍රයට පැමිණියාය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඇමරිකාවේ නිල සංචාරයකට ගොස් නැවත එන ගමනේ බ්‍රිතාන්‍යයට ගොස් රජයේ මුදල් අවභාවිතයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේ දවසක අනුරත් උසාවි, හිරගෙවල් ගානේ විඳවනවා අපිට මැවිලා පේනවා. දැනටමත් නඩු නිමිති පෝලිමක් තියෙනවා.
හිඟන්නෝ තව නම්බුකාරයි...
රටේ නීතියට එරෙහිව අදහස් දක්වන අයට, තවකෙක් රුපියල් 100ක වංචාවක් කරන්න කොපමණ හිත රිදෙනවද බලන්න!
බලයේ හිටියා නම් මෙයා ටොයිලට් එකට යන්නෙත් අපේ වියදමින් තමයි.