
(සුජිත් හේවාජුලිගේ)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් හෙට වර්ජනයකට යෑම තමාට අදාල නැතැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පැවසීය.
ආණ්ඩුව මේ රටේ රාජ්‍ය දේපළ නොවිකුණන හෙයින් තමා සටන නිමා කළ බවද ප්‍රකාශ කළේය. මේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණන හෙයින් කිසිදු අයෙකු සටන් කළ යුතු නැතැයිද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ රජය විදුලි බල මණ්ඩලය කොටස් පහකට වෙන් කරන එක බොරු කියලාද දැන් රන්ජන් කියන්නේ... දැන් ඉතින් නගරාධිපති කෙනෙක් නිසා කොහොමත් කම්කරු පන්තිය එක්ක වැඩ නෑනේ. ඔන්න ඔහොම තමයි ඉස්සර ලොකුම ජේවීපී සාමාජිකයකු ලෙස හිටි මහින්ද විජේසේකර විප්ලවයේ කර පිටින් ධනපති පන්තියට ගිහින් අන්තිමට රැකියා ඉල්ලලා උද්ඝෝෂණ කරපු කොල්ලෝ කෙල්ලෝ ටිකට මිනිස්සු දාලා ගැස්සෙව්වේ...
මේ වගේ අයට තමා අවස්තාවාදියෝ කියලා කියන්නේ. තමන්ගේ වැඩේ කරනකම් රටට හෙණ ගැහුවත් කමක් නැහැ වර්ජන තර්ජන. දැන් ආණ්ඩුව හදාගෙන තනතුරු ඇරගෙන අපි වර්ජන වලට එකඟ නැහැ කියනවා.
වදපු දෙමාපියන්ටත් ණයයි.
කොයි පක්ශෙක වුණත් මේ වගේ එවුන්ට කියන්න තියෙන්නේ දේශපාලන නරි කියලා තමයි. ඉන්න කම්ම කලේ වර්ජන. දැන් තමන් සටනින් අයින් වුණාලු... දේශපාලන නරි.
රජයම පවසනවා එසේ වෙන් කරන්නේ සියයට සියයක් රජයටම අයත් සමාගම් පහකට කියලා. එසේ කරන්නේ කාර්යක්ෂම තාවය වැඩිකිරීමට, දූෂණය අවම කිරීමට සහ පරිපාලනය පහසු කිරීමට. එයින් විදුලි පාරිබෝගිකයින්ට වන්නේ සෙතක්. කෙල වෙන්නේ කොමිස් කුට්ටි කාරයන්ට, දූෂිතයින්ට සහ වැඩ නොකර හොරට පඩි ගන්න එවුන්ට. එවුන් තමයි වර්ජනයට සෙට් වෙන්නේ. රජයේ මේ වැඩේට විරුද්ධ වන කිසි කෙනෙක් අර රනිල් හිල්ටන් එකයි ශ්‍රී ලන්කන් එකයි ටෙලිකොම් එකයි තව රජයේ ආයතන කීපෙකුයි පිට රටට විකුනන්න කතා කරන කොට මොකුත් කිව්වේ නෑ නේද?
මෙම විරෝධය මොවුන්ගේ හොර වැඩ රැකගැනීමට කරන වැඩක්...
මේ වගේ එවුන්ට රටක් කරන්න පුළුවන්ද.
එකම දේ උනත් කරන පුද්ගලයා හා ක්‍රමය අනුව වෙනස් වෙනවා, රාජපක්ෂලා වික්‍රමසිංහලා යම් රාජ්‍ය ආයාතනයක් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා ඒක තමන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විදිහට තමයි කෙරුවේ. නමුත් වර්තමාන ජාතික ජනබල වේගයේ ආණ්ඩුව යමක් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් ඒක රටේ ජනතාව හා රජයට ප්‍රතිලාභ ලැබෙන විදිහට තමයි කරන්නේ. ඒ නිසා පොහොට්ටු සජබ කසළ ශෝධකයන්ට වැලෙලෙන්න උවමනාවක් ඇත්තටම නැහැ. තියෙන්නේ රට ගොඩ යාම බලන් ඉන්න බැරි ඉරිසියාව හා වෛරයයි.
හෙඩිම දැකලා නිව්ස් එක බලන්න ආවා මදැයි. මං හිතුවේ මේක ගොංජා ගැන කතාවක් කියලා. බැලින්නං මේ කොහෙවත් යන.....