
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (30) පෙරවරුව වන විට රුපියල් 185,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාව තුළ කැරට් 24 රත්තරන් දැඩි හිඟයක් නිර්මාණය වී ඇති බවත්ය.
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුව බවත් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd