
(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමියේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසැලකින් රන් මාල තුනක් කොල්ලකා පළා යමින් සිටි පුද්ගලයකු වෙළෙදසල් හිමියන් පිරිසක් එක්ව ලුහුබැඳ අල්ලාගෙන අද (18) දහවල් පොලීසියට භාර දීමට කටයුතු කළ බව අකුරැස්ස පොලීසිය කියයි.
සැකකරු වයස අවුරුදු 35 පමණ වයසැති නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු යුද හමුදා සාමාජිකයකු ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අයට කළුතරින් චන්දෙ දීලා පාර්ලිමේන්තු යන්න මිනිස්සු ඉන්නවා.