(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් හෙට (28) වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රන් පවුමක් දින කීපයක් තුළ රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බව කියන රත්තරන් ව්‍යාපාරිකයෝ කැරට් 24 රන් පවුමක් රුපියල් 180,000 කට අධික මුදලකට මේ වන විට අලෙවි වන බව ද සඳහන් කළහ.
දින කීපයක සිට රුපියල අඛණ්ඩව අවම ප්‍රමාණය වීම රට තුළ රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇති බව රත්තරන් ව්‍යාපාරිකයෝ කියති.
ලෝක වෙළෙඳපොලේ රන් පවුමක මිල ඩොලර් 1960 ත් 2000 ත් අතර පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd