(ගයාන් සූරිය ආරච්චි සහ අංජුල මහික වීරරත්න)

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල අනුව මෙම ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.