
(අජිත්ලාල් ශාන්තඋදය)
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19185ත් ලබාගෙන ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 6616ක් ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4675ක් හිමි විය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 500ක් ලබා ගත් අතර මහතා ලබාගත් අතර දිලිත් ජයවීර ඡන්ද 251 ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd