අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන අය එම ධූරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල අදත් (3) විරෝධතා රැසක් ආරම්භ කර තිබේ.




ඡායාරූප - රංජිත් රාජපක්ෂ සහ සුදත් එච්.එම් හේවා
(අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන්වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පැවැත්විණි.)



ඡායාරූප - තරංග ගුණරත්න (වැලිගම)

ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු (හලාවත)


(චන්ද්‍රෙස්න ගමගේ - රන්න )


ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල )


ඡායාරූප - ලලිත් නවරත්න (හලාවත)


( ප්‍රසන්න ප්‍රදීප් සහ සිතුම් චතුරංග - යාපනය)
(කුඩිරිප්පු මාරිමුත්තු අම්මාන් කෝවිල අසළ සිංහල සහ දෙමළ ප්‍රදේශවාසීහු උපවාසයක් ආරම්භ කළහ)


(අස්ලම් - බදුල්ල )


ඡායාරූප - ඉන්දික අරුණ කුමාර (නාඋල)
(නාඋල නගරයේ ව්‍යාපාරිකයෝ, මුස්ලිම් ජනතාව, ත්‍රිරෝද රථ සංගම් හා රාජ්‍ය ආයතන කළු කොඩි ඔසවා රතන හිමිට සහයෝගය පළ කරති)


(මහේෂ් රුවන් කීර්තිරත්න - පල්ලෙපොල නගරය සහ බෝධිය අසළ)


(මහේෂ් රුවන් කීර්තිරත්න - උකුවෙල බෝධිය අසළ)


ඡායාරූප - රොමේෂ් මධුෂංක


ප්‍රියන්ත ජයලත්, ශාන්ත ප්‍රදීප් කුලරත්න, බුද්ධික කුමාරසිරි - හෝමාගම අනගාරික ධර්මපාල පිළිරුව අසළ සත්‍යග්‍රහය


හිරාන් ප්‍රියංකර ජයසිංහ - ආණමඩුවේ සංඝරත්නය සත්‍යග්‍රහයක් ආරම්භ කළහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යසනයෙන් පසු නැගිටින ශ්‍රී ලාංකීය ජාතිකත්වය.... අපේ රුධිරය වතුර වලට වඩා ඝනකම බව ඔප්පු කරන්නකි.
පුජ්‍ය රතන හිමි ගේ ව්‍යායාමයට අපගේ පූර්ණ සහයෝගය පළකරමු. උන්වහන්සේගේ උපවාසයෙන් වත්, රටේ පාලකයින්ගේ ඇස විවර වේවා! සිංහල බෞද්ධ රටේ ආරක්ෂාව ස්ථාපනය වේවා! මුස්ලිම් අන්තවාදය රටෙන් සදහටම තුරන් වේවා! සියලුම රටවැසි ජනතාව ජාති ආගම් භේදයෙන් අන්තවාදයට නොගොස්, සාමකාමීව ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගේවා!
අතීත රජවරු, මහා සඟ රුවනට දන් පැන් පිරිනමලා දෙවනුව තමන්ගේ බත් පත ගත්තේ. නමුත්, තමන්ගේ දුෂිත පාලනය නිසා මහා සඟ රුවන නිරාහාර ව සිටිද්දී, තමන්ගේ බත්පත අතට ගෙන පිලුකුලක් නැතිව බුදින්නට තරම්ම අද පාලකයින් දුශ්ශීලය. දුර්ජනය.
මී ලග මහා මැතිවරණයෙන් පැරදීමට නියමිතව සිටි රතන හිමි නැවතත් පාර්ලිමේන්තුවට . අසාද් සාලිත් පාර්ලිමේන්තුවට බදුර්දීනුත් පාර්ලිමේන්තුවට
"බත කා ඉවරයි බලමින් උන්නොත් - ටික කලකින් සිංහල හාලේ මේ ටික සිංහල ඉඩමෙන් පන්නනට සැරසෙනු රාලේ " ඔබ වහන්සේට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි එදා මාවිල් ආරු අද .....
දෙන්නෙක් අස්වෙලා. දැන් එතකොට ආණ්ඩුව වෙනස් කරලා ඉවරයිද?
දැන්වත් මේ බඩගෝස්තර 225 වෙනුවට රට ගොඩගන්න දායකත්වයක් දෙන්න හැකියාවක් ඇති අලුත් නායකයෝ පත් කර ගනිමු.