(රංජන් කස්තුරි)
පේරාදෙණිය,ගන්නෝරුව,රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදී ස්ථාන මාරු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කළ නියෝගයක් මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් අද (01) අත්හිටවනු ලැබ තිබේ.
මැතිවරණ පැවැත්වෙන කාලයේදී එවැනි මාරු කිරීම් නීති විරෝධී හෙයින් එය අත්හිටවනු බව මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටී.ඒ.සී.එන් තලංගම මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් තියෙන රාජ්‍ය සේවකයින් තවම ඉන්නවා. යහපාලනයත් තරමක් හරි තියෙනවා වගෙයි. සුභපැතුම්.
මේ විදුහල්පති ආවට පස්සේ මෙම විදුහල පරිහානියට පත්ව ඇත. ඡන්දයෙන් පසුව වුවද මාරු කිරීම අත්‍යවශ්‍යයයි.
අති විශිෂ්ඨයි නාමල් තලංගම මහත්තයෝ. ඔබ හැමදාම මේ වගේ කෙලින් තීරණ ගත්තා.
මොහුගේ සේවය දුර්වලයි. ඡන්දයෙන් පසුවවත් මාරු කළ යූතුයි.