(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිතිය හඳුන්වා දීමට සහ පවත්වාගෙන යාමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් පත්‍රයේ නිකුත් කර ඇත.